Tuesday, July 7, 2009

ඔන්න මමත් ඉන්නවෝ

අන්තිමට බ්ලොග් එක සින්ඩිකෙටරයට දාගන්න පුලුවන් උනා.

එල ම කිරි..

මාර හැපි..

කිව්ව වගෙම දවස් තුනයි ඉන්න උනෙ, සර්විස් එක නන් කියල වැඩක් නෑ.
පොඩි අවුලකට තියෙන්නෙ මම ආයෙ පාරක් ඇප්ලයි කරපු එක,අවුලක් යයි ද මන්ද.
ක පැදිලිවම එපා කියල තිබ්බ එකක්,, අය්යො සල්ලි

හැබැයි තවම එක පොස්ට් එකක් වත් ඉවර වෙන්න කරේ නෑ..

දැන් ඉදල පටන්ගන්නව :D

4 comments:

  1. ආ උඹ ලැජ්ජ නැතුව සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදේටත් එකතුඋනාද කොල්ලො? මේ වගේ කතා කියලත්?

    "සිංහලෙන් කොටන්න බ්ලොග් ම වෙන්න ඕනද, උබලත් හිතං ඇති සිංහල බාසාවට මහ ලොකු සේවයක් කොරනව කියල.
    ඔය ලියන එව කියවන්නෙ උබල විතරමයි බලාගෙන යනකොට. උඹල උඹලම කොමෙට් කොරගෙන ඔව කියවගන්නව ඇති වෙනදට.
    එළකිරි එකෙ එක ත්‍රෙඩ් එකකින් උබලගෙ බ්ලොග් වලට මෙච්චර කොමෙන්ට්ස් වැටුන එක දවසට.
    ඒත් උබල මහාසිංහල බ්ලොග් කරුවො නෙ, උබලගෙන් වැදල සමාව ගන්න ඕන අපි.
    උබල ඉන්නවද කියල රටේ මිනිස්සු දන්නෙත් අර එකෙක් උබලගෙ එකක් කොපි කරල එළකිරි වල දාපු නිසා ද කොහෙද.."


    මේ සිංහල බ්ලොග් ඔච්චර චාටර් තැනක් නං මොකටද උඹ ආවෙ?

    ReplyDelete
  2. මම ආවෙ ද?.,..

    එළකිරි උන්ටත් බ්ලොග් ලියන්න පුලුවන් කියන්න.

    බ්ලොග් කරුවන්ගෙ සංසදය කාගෙවත් බූදලයක් නෙවෙයි කියන්න

    ReplyDelete
  3. malli oyaa Law College eke final year eke neda??
    mata poddak oyaa gen help ekak one!
    maawa contact karanna. mail eka nirarat@gamil.com

    ReplyDelete
  4. malli e wagema me word verification ekat ayin karanna!!

    ReplyDelete