Wednesday, July 1, 2009

යුනිකොර්ඩ්



මෙක ලියන්නෙ යුනිකොර්ඩ් එසැනින් පරිවර්තකයෙන් සිංහල comments තමයි බලාපොරොත්තු වෙන්නෙ එක පාවිච්ච් කරන්න Vista තියනවනන් හොදයි. නැතිඅය කුදගහගන්න.

:D

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මොකද මේ විස්ටා නැති අයව පහත් කරලා කතාකරන්නේ? මම XP ඒත් කිසිම අව්ලක් නැතිව ඔයාගේ බ්ලොග් එක පේනවනේ

    ReplyDelete
  3. විස්ට රොක්ස්..
    හොර කොපි තියනකල්..

    ලොන්ග් ලිව් දපයිරට්බෙයි, සාදු සාදු..

    xපි හොර කොපි වල යුනිකොඩ් දැම්ම ම පේන්නෙ අකුරු කෑලි කෑලි


    අර ෆයර්ෆොx සිංහල පොර්ටබල් එක තියනව නන් ගොඩ.
    පහන් ගාව තිබිල ගත්ත් මමත්.

    ලිනක්ස් ගැන මම දන්නෙ නැත, හොර කොපි තිබෙන තුරු මට ඕනෑද නැත.

    චියර්ස් :D

    ReplyDelete